OneLMS logo Powered by OneLMS For student support call 077 350 8018

සා/පෙළ ගණිතය • 6 – 11 ශ්‍රේණි • Physical & Online (Zoom) පන්ති

Welcome to Ganitha Balagaraya

O/L Mathematics Grade 6 – 11 Classes

ගණිතයට බිය නොවී, සරල ක්‍රමවේද හා නිරන්තර ප්‍රශ්න පත්‍ර පුහුණුව සමඟ 6 සිට 11 දක්වා ශ්‍රේණිවල සිසුන්ට සා/පෙළ ගණිතය සඳහා ශක්තිමත් පදනමක් ලබාදෙන පන්ති මාලාව.

විද්‍යාවේදී ඩී. උදයංග

B.Sc (Sp) Mathematics – First Class Damitha Udayanga | O/L Mathematics

D. Udayanga
Damitha Udayanga – B.Sc (Sp) Mathematics teacher Presenting a certificate to a student

B.Sc (Sp) Mathematics Teacher

ඔබේ දරුවාට මඟ පෙන්වන ආදරණීය ගුරුතුමා

දරුවන්ට ගණිතය විෂය ඉගැන්වීමට ඉහළම සුදුසුකම් ලබා ඇති ඩී. උදයංග ගුරුතුමා,

  • රුහුණු විජයබා ජාතික පාසලේ ගණිත අංශයෙන් ද්විතියික අධ්‍යාපනය හදාරා,
  • ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම ශ්‍රේණියේ ගණිත උපාධිය සම්පූර්ණ කර,
  • රජයේ පාසලක ඉගැන්වීම් කටයුතු සිදුකරමින්, සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවේ යෙදෙමින්,
  • උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඉහළම සුදුසුකම් සහිත උපාධිධාරී ගුරුවරයෙකු ලෙසයි.
B.Sc (Sp) Mathematics First Class Honours O/L Paper Marking Physical & Online Zoom

Interactive Learning

සා/පෙළ ජයග්‍රහණයට අපගේ ඉගැන්වීම් ක්‍රමය

සිද්ධාන්ත හා පුනරීක්ෂණ පන්ති

6 – 11 ශ්‍රේණි සඳහා රජයේ විෂය නිර්දේශයට අනුව, මූලික සංකල්පවල සිට පියවරෙන් පියවර සරලව.

ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes)

10 හා 11 ශ්‍රේණි සඳහා සා/පෙළ පෙරහුරුව – විභාගයට අවශ්‍ය වේගය හා නිරවද්‍යතාව.

Physical & Online (Zoom)

පන්තියට පැමිණ හෝ නිවසේ සිටම Zoom ඔස්සේ සම්බන්ධ වන්න.

  • Theory & Revision
  • O/L Paper Classes
  • Online Zoom Classes
  • LMS Learning Portal

10 ශ්‍රේණිය ගණිතය – ඩී. උදයංග සර්

O/L Mathematics Challenge • ගණිත අභියෝගය

Math Quiz

ඔබේ ගණිත හැකියාව පරීක්ෂා කරන්න – ප්‍රශ්න 10 යි, එක් ප්‍රශ්නයකට තත්පර 30 යි

ප්‍රශ්නය 1 / 10 • Question 1 / 10 වර්ගජ සමීකරණ
🔥 0 Streak
Score 0
30

පන්ති කාලසටහන (Class Timetable)

Physical & Online Zoom Classes • රජයේ විෂය නිර්දේශයට අනුව

Connect LMS Portal
ශ්‍රේණිය:
Institute 01

ප්‍රගති සිප් දහර

Physical & Online Zoom

බෙලිඅත්ත 070 552 1215 / 071 360 9999

ප්‍රධාන පන්ති (Theory & Revision)

  • 6 ශ්‍රේණියසෙනසුරාදා
  • 7 ශ්‍රේණියසෙනසුරාදා
  • 8 ශ්‍රේණියසෙනසුරාදා
  • 9 ශ්‍රේණියසෙනසුරාදා
  • 10 ශ්‍රේණියසෙනසුරාදා
  • 11 ශ්‍රේණියඉරිදා

Paper Classes (ප්‍රශ්න පත්‍ර පන්ති • O/L පෙරහුරුව)

  • 10 ශ්‍රේණියසෙනසුරාදා
  • 11 ශ්‍රේණියඉරිදා

මෙම ශ්‍රේණිය සඳහා මෙහි පන්ති නැත.

Institute 02

සක්සස්

Physical Classes

රන්න 071 380 0775

ප්‍රධාන පන්ති (Theory & Revision)

  • 6 ශ්‍රේණියසඳුදා
  • 7 ශ්‍රේණියඅඟහරුවාදා
  • 8 ශ්‍රේණියඅඟහරුවාදා
  • 9 ශ්‍රේණියබ්‍රහස්පතින්දා
  • 10 ශ්‍රේණියබ්‍රහස්පතින්දා
  • 11 ශ්‍රේණියසිකුරාදා

Paper Classes (ප්‍රශ්න පත්‍ර පන්ති • O/L පෙරහුරුව)

  • 10 ශ්‍රේණියබ්‍රහස්පතින්දා
  • 11 ශ්‍රේණියසිකුරාදා

මෙම ශ්‍රේණිය සඳහා මෙහි පන්ති නැත.

Notice පන්ති සඳහා physical හා online (Zoom තාක්ෂණය ඔස්සේ) සම්බන්ධ විය හැක. පන්ති වේලාවන් හා නව බඳවාගැනීම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අදාළ දුරකථන අංක අමතන්න.

සිසුන් අප තෝරාගන්නේ ඇයි?

Why Students Choose Ganitha Balagaraya

Study Materials & Tutes

අපගේ නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කට්ටල

Topic-wise tutes, practice papers and model papers for Grades 6 – 11 – available to our students through the LMS.

WhatsApp Telegram Facebook YouTube